තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමේ – මැ.කො

0
768

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇත.

මේ මාසයට නියමිත මුදල් මැතිවරණ කොමිසමට නොලැබීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරගැනීමට නොහැකිවීම ඒ් හේතු අතර විය.

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here