පුවත් චිරන්ත අත්අඩංගුවට! By Manorama Weerasinghe - February 28, 2023 0 656 FacebookTwitterPinterestWhatsApp සමාජ ක්‍රියාකරුවෙක්, සිවිල් සංවිධාන නියමුවෙක් සහ සමසත ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ කැඳැවුම්කරු චිරන්ත අමරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඊට හේතුව මෙතෙක් වාර්තා වී නැත.