අවුරුද්දෙන් පසුව බිත්තර මිල බස්සනවා! – බිත්තර සංගමය

0
343

බිත්තර මිල අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අවධානය යොමු කර තිබෙනවා. එහි සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ සිය සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය අද පස්වරුවේ රැස් වී ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි.

අලුත් අවුරුදු සමය තුළ බිත්තර හිගයක් ඇතිකරමින්, බිත්තර දමන කිකිළියන් මස් පිණිස විකුණමින් රට තුළ අර්බුදයක් ඇතිකිරීමට මේ සංගම් ක්‍රියාකළ බවට පාරිභෝගිකයන් චෝදනා කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here