අලුත් ආණ්ඩුකාරවරු කවුද?

0
416

නැගෙනහිර, උතුර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධුරයන් ගෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

නව ආණ්ඩුකාවරුන් හෙට (17) දිනයේදී පත්කිරීමට නියමිතයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා කටයුතු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here