වාහනේ ‘පොතේ’ අයිතිකරු කවුද?

0
849

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ මෙම තීරණය ඊයේ (18) දින සිට බලපැවැත්වෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here