අලි සබ්‍රී රත්තරං අලි ගොඩක් එක්ක අහුවෙයි!

0
361

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුනහමාරක් සමග කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, විදේශගතව සිට කටුනායක ගුවන් තොටුපළෙන් අද මෙරටට පැමිණෙමින් සිටි අවස්ථාවේදීයි.

මේවනවිට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ගුවන් තොටුපලේ රඳවා ගෙන රේගු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටි බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here