වාහන අමතර කොටස් වලට හොඳ කලක්!

0
655

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයන සීමා පැනවූ අයිතමයන් 328ක, ආනයන සීමා ඉවත් කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය වසරේදී අයිතමයන් 1500කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පැණවූයේ ඇතිවූ විදේශ මුදල් අර්බුදය හේතවෙනි.

ඉතිරි ආනයන සීමාද මේ වසර තුළ ඉවත් කරනු ලබන බව වාර්තා වේ.

ආනයන සීමා ඉවත් කළ අයිතමයන් අතර වාහන අමතර කොටස්ද වන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here