Sunday, May 19, 2024

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව පිළිගනී!

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ විදේශ ගනුදෙනු සඳහා පිළිගත් සහ වලංගු මුදල් ඒකකයක් බවට පත්කර ඇති බව ශ්‍රී ලංකාවේ රජය නිල වශයෙන් දැනුම් දී ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස විකල්ප මුදල් ඒකකයක් ලෙස ඉන්දීය රුපියල කලාපීය ගනුදෙනු සඳහා භාවිත කිරීමේ විසඳුමකට මීට පෙර ශ්‍රී ලංකාව එකඟත්වය පළකර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles