දුම්රිය වර්ජනයක්…..!

0
568

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය රැසක් ධාවනය අවලංගු කිරීම, ප්‍රමාද වීම හෝ එසේත් නැතිනම් මන්දගාමී ධාවනයන් සිදුවනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.

දුම්රිය රියැදුරු සංගමය ආරම්භකළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් මීට හේතු වී තිබෙනවා.

ඊයේ රාත්‍රී දුම්රිය වාර කිහිපයක් අවලංගු වී තිබුණා.

කෙසේ නමුත් පොල්ගහවෙල සහ රඹුක්කනින්, දකුණු කළුතර සහ හලාවතින් දුම්රිය බැගින් මේ වන විටත් ගමන් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here