නත්තලට රටවටේ යන්න ආණ්ඩුව 92 පැට්‍රල් අඩුකරයි!

0
526

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

මේ අතර ලංකා IOC සමාගම ද දැනුම්දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කරන බවය.

සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.