Wednesday, May 8, 2024

බඩු මිල ඉහළ නැංවීමට රජය තීරණය කරයි…

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඒ අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසය.

ඒ අනුව යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකෙරෙන බවට නිවේදනය කෙරේ.

Related Articles

Latest Articles