අගමැති රනිල් සොනියා හා මන්මෝහන් හමුවෙයි

0
334

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) නවදිල්ලි නුවරදී හමුවී දිවිපාර්ශ්වීය සාකච්ඡා පැත්වීය. තෙදින නිල සංචාරක නිරත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වෙන ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සොනියා ගාන්ධි මහත්මියද හමුවූවාය. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද ඉන්දියාවේදී සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here