‘එට්කා ස්ථීරයි’ ඉන්දීය ආර්ථික සමුළුව අමතමින් අගමැති පවසයි

0
404

යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා එට්කා ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ආර්ථික සමුළුව අමතා අද ප්‍රකාශ කර තිබේ.

ඒ, තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි තීරණය කරගත් අයුරින් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here