කෝප් කමිටුව විශේෂ රැස්වීමක්

0
344

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ වනවිට පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල නිර්දේශ ඇතුළත් වාර්තාව ලබන 25වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාව සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව මේ අනුව අද (20) දින සිදු කෙරෙණ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ආශ්‍රිත පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here