ගිය ආණ්ඩු කාලෙ මාධ්‍ය නිදහසක් තිබුණේ නෑ

0
336

නූතන තාක්ෂණයේ ඇති දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය මෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වේගවත්ව ඉදිරියටවිත් ඇති බවත්, එම තත්ත්වය පොලිසියට අභියෝගයක් බවත්, මේ නිසා පොලිසිය තම වෘත්තීමය භාවය තව තවත් වැඩි දියුණු කර ගත යුතු බවත් නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා එසේ කීවේ රමොනරාගල මූලස්ථාන පොලිසියේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

පසුගිය වසරේ ජනවාරි අටට කලින් මේ රටේ මාධ්‍යව්දීන්ට කතා කරන්න නිදහසක් නොතිබුණ බවත්, ජනතාවට තම හඬ අවධි කරන්නට ශක්තියක් නොතිබුණු බවත්, එසේ කතා ක‍ළේ නම් හෝ හඬ නැගුවේ නම් කොහෙන් කෙළවර වෙයිද යන්න කිසිවකු දැන නොසිටි බවත් ඇමැතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here