පක්ෂ දෙකේම යෝජනා ඇතුළත් අයවැයක්-මුදල් රාජ්‍ය ඇමැති

0
468

මෙවර ජනතාවට ලබා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව සකස් කරන ලද සම්මුතිවාදී අයවැයක් බවත්, එහිදී මුල් තැනක් දී ඇත්තේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

විශේෂයෙන්ම මෙවර අයවැයෙන් ආදායම් මාර්ග සකස් කරගැනීම මෙන්ම දුප්පත්කම දුරු කිරීමත්, ජාතික පෝෂණ තත්ත්වය උසස් කරලීමත් යන කරුණුවලට මුල් තැනක් දී ඇතැයිද ඇමැතිවරයා කීය.

එසේම අපනයන ආදායම වැඩි කරගැනීමටද ‍යෝජනා කර ඇති බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here