සූර්ය බල විදුලි උත්පාදනයේ නීතිමය බාධා ලිහිල් කෙරේ

0
469
Solar panel on a red roof reflecting the sun and the cloudless blue sky

ගෘහස්ථ වහලක සවිකරනු ලබන සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීතිමය රාමුවක් හඳුන්වාදීමට සූදානම් වෙයි.

ඒ අනුව සූර්යබලය මත පදනම්ව විදුලිය නිෂ්පාදනයට කැමැත්තක් දක්වන අය සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අලෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන‍්ට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමටද සභාව යෝජනා කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here