පිල්ලයාන් යළි රිමාන්ඩ්

0
413

නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයියාන් මාර්තු 06 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්  විනිසුරු විනිසුරු එස්.ගනේෂරාජසා මහතා නියෝග කළේය.

2005.12.25 වන මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවට එක් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගන්නා ලද පිල්ලෙයාන් දිගටම රඳවා ගෙන විමර්ශන කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here