රිය අනතුරුවලින් දිනකට අට දෙනෙක්‌ මරුට

0
351

දිවයින පුරා සිදුවන රිය අනතුරුවලින් දිනකට පුද්ගලයන් 8 දෙනකු මියයන බව පොලිස්‌ රථවාහන මූලස්‌ථානය පවසයි.

මෙයට ප්‍රධානතම හේතුව රියෑදුරන්ගේ සහ පදිකයන්ගේ නොසැලකිල්ල බව පොලිස්‌ රථවාහන මූලස්‌ථානයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කිත්සිරි කුමාර මහතා “දිවයින”ට පැවැසීය.

රිය අනතුරු වළක්‌වා ගැනීම සඳහා අවශ්‍ය සියලුම දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නීතිමය ක්‍රියා මාර්ග රථ වාහන පොලිසිය මගින් දෛනිකව සිදුකරන බවද හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here