අද රාත‍්‍රියේ සිට තෙල් සේවක වර්ජනයක්.. හම්බන්තොට වරාය නොවිකුණනු…

0
937

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති රට පුරා වැඩ වරජනයක් ආරම්භ කරන්නට තීරණය කර ඇත.

මෙම වර්ජනය ආරම්භ කරන්නේ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන හම්බන්තොට වරාය හා තෙල් ගබඩා සංකීර්ණය පුද්ගලීකරණයට විරුද්ධවයි.

වරාය වෘත්තීය සමිතිද හෙට හෝ අනිද්දා දිනයේ මිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත යයිද ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here