CIA විවිධපුවත් තෙල් වර්ජනය දිගටම By STAFF REPORTER - July 25, 2017 0 561 FacebookTwitterPinterestWhatsApp සිය ඉල්ලීම් පිළිබඳව අද ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් දැනට ක්‍රියාත්මක කර ඇති ඛනිජතෙල් සේවක වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඛනිජතෙල් වෘත්තීය සමිති පවසයි