පවුල් සෞඛ්‍ය නංවාලීමට ලෝක බැංකුවේ සහාය

0
527

ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවාව නංවාලීමට සහාය ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ලෝක බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව හෙළිව තිබේ.

අදාළ සාකච්ඡාව පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය හා ගුණාත්මකභාවය සෙසු රටවලට ආදර්ශයක් බව ලෝක බැංකු නියෝජිතයන් එහිදී පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here