කඩෙන් කන බොන අයට සුබ පණිවිඩයක්?

0
465

ලබන සඳුදායින් (08) දිනයෙන් පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩු වී ඇති බවත් ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිතව පවතින බවත් හේතුවෙන් එම තීරණය ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here