පාන් ගෙඩියක් රුපියල් 350ක් දක්වා ඉහළට?..

0
328

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 450ක සීමාවට පැමිණිය හොත් පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදු වන බව ආපණ ශාලා හිමියන් පවසයි.

තිරිඟු පිටි හිඟය හේතුවෙන් මේ වන විට දිවයින පුරා විවිධ ප්‍රදේශවල විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වන අතර ආපණ ශාලා හිමියන් පෙන්වා දෙන්නේ පාන් අලෙවි කිරීමේ දී තමන්ට දිගින් දිගට ම පාඩු සිදුවන බවයි.

මේ අතර වෙළඳ අමාත්‍යාංශය තිරිඟු පිටි පිළිබඳ ගැටලුවට නිසි විසඳුම් සෙවීමට අසමත් වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ආපණ ශාලා හිමියන්ගේ සංගමය කියා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here