ළමුන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක්..ප්‍රවේසම් වන්න..

0
638
una

කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here