Sunday, November 17, 2024

STAFF REPORTER

3998 POSTS0 COMMENTS

සෞඛ්‍ය තත්ත්වය යහපත් වනතෙක් පාසල් ,විශ්වවිද්‍යාල වැසේ

සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන්...

PCR 40න් – 30කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත්...

අද (07) උදෑසන බ්ලූමැන්ඩල් මත් ද්‍රව්‍ය මෙහෙයුම

අද (07) උදෑසන කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අයිස් මත්ද්‍රව්‍ය 2 kg සමඟ 23 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත එමෙන්ම එහි තිබි...

ආණ්ඩුව දැන් බෙල්ලටම හිර වෙලා එජාප නායක

ලෝකයේ අනෙකුත් රටවල් කොරෝනා මර්දනය සඳහා පර්යේෂණ කරද්දී මෙරට ආණ්ඩුව ධම්මික පැණිය ජනතාවට පෙවීමේ විපාක දැන් රට පුරා දකින්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක...

මීලග නීතිපති සංජය

පාර්ලිමේන්තු කවුන්සිලය විසින් වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා පවසයි. එම තීරණය ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී සලකා...

ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවනවා – ජනමාධ්‍ය ඇමැති

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති සියයට 27ක් වූ ⁣ගිණුම් ප්‍රමාණයක් (ගිණුම් ලක්ෂ 20ක් පමණ) අත්හිටුවීමට අවශ්‍ය නෛතික...

ඊයේත් කොවිඩ් මරණ 11ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ (06) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල...

Mercmarine Training විසින් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ලොවම පිළිගත් වෙළඳ නාවික වෘත්තීයට පිවිසීමට මඟ පාදයි

ලොව පුරා භාවිතා වන සියලුම භාණ්ඩවලින් 90% ක්ම ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු මාර්ග මගිනි. සමුද්‍රීය වෙළඳාමේ වැදගත්කම සහ ලෝක ආර්ථිකය එය මත කෙතරම් රඳා...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles