Monday, November 18, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

දුම්රිය සේවා යථා තත්වයට..

දුම්රිය ධාවනය හෙට (12) පෙරවරු 8.00 න් පසු ආරම්භ කෙරේ. නියමිත කාලසටහන්ගත දුම්රිය සීමිත සංඛ්‍යාවක් උදෑසන කාලය තුළ ධාවනය කෙරෙන අතර,,, සිකුරාදා (13) සිට...

ගෝඨාභය, රනිල් හමුවෙයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද සවස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පවත්වයි.

හරීන් SJB හැර යයි..

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු...

අගමැති කමට නම් තුන් කොන් සටනක්?

පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරයට පක්ෂ 11ක් සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නම් 3ක් නම් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන...

ඇඳිරිය දීර්ඝ කෙරේ..

හෙට උදෑසන 07ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය හෙට පස්වරු 02ට පනවනු ලැබේ. එය සිකුරාදා (13දා) පෙරවරු 06 දක්වා පැවැත්වේ.

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම්..

මාස 6 කින් මැතිවරණයක් පැවැත්වීමේ පොරොන්දුව මත ආණ්ඩු බලය ලබා ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසයි. වර්තමාන දේශපාලන අර්බුදය නිම කර රටේ දේශපාලන ස්ථාවරභාවය...

“ගෝඨාගෝගම” විරෝධතාකරුවන්ට පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!

ඇඳිරි නීතිය කඩ කිරීම වරදක් බව ශ්‍රී ලංකා පොලිසිය ගාලුමුවදොර  විරෝධතාකරුවන්ට නිවේදනය කළේය.   “මේක ශ්‍රී ලංකා පොලිසියේ දැනුම්දීමක්. මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියට...

මම අයින් වෙනවා ?

සති දෙකක් ඇතුළත රටේ දේශපාලන ස්ථාවර භාවයක් ඇති නොකළහොත් තමන් තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ රැඳී නොසිටින බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. වර්තමානයේ රටේ ඇති...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles