Friday, January 10, 2025

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

කොවිඩ් හතර වන එන්නත් මාත්‍රාවකුත් දෙන්න යයි…

කොරෝනා වෛරසයට එරෙහි 4 වන එන්නත් මාත්‍රාව මේ මාසය තුළ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ්...

අද ඉදන් උණ බලන්න එපා…

කොවිඩ් 19 වැලැක්වීමේ පියවර යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා...

ඩයනට ප්‍රවාහන… සීතට තාක්ෂණ…

නව රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙකු කොළඹ , කොටුව ජනාධිපති මන්දිරයේදී අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මන්ත්‍රි අලි සබ්‍රි වැටෙන් පැන දුවයි…

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම්ට එල්ල වු ජනතා විරෝධය හමුවේ පාසලේ පිටුපස ආරක්ෂිත...

ගෝල්ෆේස් අරගලය වෙරළ සැණකෙලියක් බව පැවසූ මෙරට ප්‍රබල මාධ්‍ය ආයතනයක වැඩසටහනක් කළ නිවේදකයා ඉල්ලා අස්වෙයි.. (VIDEO)

ගාලු මොද්ර පිටියෙ පැවත්වෙන විරෝධතාව විනොද සාදයක් බව වර්ධනය වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන විශ්ලේෂණ වැඩසටහනකදී මෙම...

ප්‍රියන්තගේ තීන්දුව අද….

පාකිස්ථානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද (18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

වහාම ක්‍රියාත්මක වන පරිදි මුහුණු ආවරණ නීතිය ඉවතට.. ?

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles