Friday, November 8, 2024

ciawpdev

9914 POSTS0 COMMENTS

උඩරටට ගිය එන්නත් මාෆියාව

ස්පුට්නික් එන්නත පිළිබඳ තවමත් විද්‍යාත්මක ඇගයීමක් අවසන්ව නැති තත්ත්වයක, එම එන්නතේ එක් මාත්‍රාවක් ප්‍රමාණවත්බව පවසමින් ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පලකිරීමේ ලිපියකට...

සංචරණ සීමා මැද කොළඹ ට්‍රැෆික්..!

ඊයේ (31) සංචරණ සීමා උල්ලංඝනය කරමින් කිසිදු හේතුවක් නොමැතිව කොළඹ නගරයට ඇතුළු වූ වාහන රැසක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...

මෙරට දේශපාලකයන් පවුල් පිටින් තුන්වේලම ජනතා බදු මුදලින් කද්දී පින්ලන්තය පව් ගෙවයි…!

ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමඟ උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන්...

මුල්ම එන්නත් කුලදේවතාවුන්ට දෙන්න… – සජිත්

එන්නත්කරණය මගින් සමස්ත ජනතාව තුලම ප්‍රතිශක්තිකරණය ඇති කිරීම හැර කොරෝනා මර්ධනයට ප්‍රායෝගික අන් යමක් නැති බව විශේෂඥ මතය වී තිබේ.ඒ් අනුව කළ යුතු ප්‍රමුඛතම...

වියට්නාමයේ ඉඳන් එන අයට ලංකාවට එන්න බෑ…

පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට/සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා...

හෙද වැඩ වර්ජනය ඇරඹෙයි.

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව...

රෝගීන් සහ මරණ වාර්තා වීමේ වෙනසක් නැහැ…

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 36 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කර ඇත.ඉන් 9ක් කළුතර...

ෂැංග්‍රීලාහි සාදයක්??

ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පියෙක් විසින් පවත්වනු ලබන උපන්දින සැමරුමක් කොළඹ ෂැංග්‍රීලා රෙසිඩන්සීස් හි පැවැත්වෙන බවට CIA වෙත වාර්තා විය. සීමිත ආරාධිත පිරිසක් සහභාගී වන...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles