Thursday, November 7, 2024

ciawpdev

9914 POSTS0 COMMENTS

අභයාරාමයට ඇස්ට්‍රාසෙනිකා??? – පවිත්‍රා දන්නෙත් නෑ!

ඊයේ දිනයේදී නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය තුළ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කර නොතිබූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ නිසා එම ස්ථානයේ...

නාහෙන් අඬන්නැතුව රට වෙනුවෙන් සෙල්ලම් කරන්න – අරවින්ද

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් සඳහා ක්‍රිකට් ආයතනය මගින් හඳුන්වා දී තිබෙන නව කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් ‍බොහෝ ක්‍රීඩකයන්ගේ විවේචන එල්ල වී...

ජනතාව අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දෙයි.

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ පාර්ශව වෙත අද උපදෙස් ලබා දුන්නා. ඒ, මාතර වැල්ලමඩම...

හිටපු අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතයි!

කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කනිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම...

නව වෛරස ප්‍රභේදයක්..! වාතයෙන් පැතිරේ….!

වියට්නාමය විසින් නව කොවිඩ් -19 ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර එය වාතය මගින් වේගයෙන් ව්‍යාප්ත වන අතර එය ඉන්දියානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහේද වල එකතුවකි. වියට්නාමයේ මරණ...

එළවළු සහ පළතුරු ඛේදවාචකය

ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල කිලොවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ දාසයක් විකුණන්නට සිදුවු බව  කෙසෙල්  ගොවීහු පවසති. පිට පළාත්වලින් කෙසෙල් මිලදි ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීම...

කඩවත්සතරේ රාජ්‍ය නිලධාරීන් සහ අනික් රාජ්‍ය නිලධාරීන් අතර වෙනස….

මේ දිනවල රට පුරා නැගෙන චෝදනාව වන්නේ එන්නත්කරණ ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවය. ඒ අතර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉතාම නිර්මාණශීලී වෙමින් මේ...

2022 පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් කැඳවයි.

2022 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ  අයදුම්පත් ජූනි 30ට පෙර පාසල්වලට ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. සියලු අයදුම්පත් www.moe.gov.lk...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles