Monday, January 6, 2025

ciawpdev

9914 POSTS0 COMMENTS

ගෑස් අර්බුදය විසදෙයි.

ගෑස් අර්බුදය විසදීමට හැකීවූ බව ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා අද (29) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. සාකච්ඡාව මෙතැනින් නරඹන්න https://youtu.be/vbj7TvVuMs0

ගම්පහ ආසාදිතය‍ෝ දින ගණන් නිවෙස්වල

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන්...

මයිකල් කොලින්ස් ලොවෙන් සමුගනී..

පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි. පළමු සඳ ගමනට එක්වූ යානයේ ගගනගාමියෙකු වූ වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින්...

කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකු ද, කොහුවල 15ක්, කොලොන්නාව 14ක් සහ පිළියන්දල 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. මේ අතර ගම්පහ...

බස්නාහිරින් පිටවෙද්දී ඔබව පරීක්ෂා කරනු ඇත.

කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට...

අඩුමිල ගෑස් සිලින්ඩර් ගැටලුවට විසදුමක්..

ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රීමියර් ගෑස් සිලින්ඩර නව නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ නම් කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමට යටත්ව එසේ ක්‍රියා කිරීමට ලිට්රෝ ගෑස්...

රටම ලොක්ඩවුන් කරන්නේ නෑ. නමුත් හදිසි ලොක්ඩවුන් කිරීම් සදහා සූදානම් වන්න…

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග රට තුළ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. දිනක වාර්තාවන රෝගීන් ප්‍රමාණය 1500 සීමාවට ආසන්න වීම තුන්වැනි රැල්ලේ...

ජීවන්ත රත්නායක දරුවාට පෙනීම ලැබීමේ අනුවේදනීය කතාව….(වීඩියෝ)

වසර කිහිපයකට පෙර රූපවාහිනී වැඩසටහනකදී තමාට 'ඇස්⁣ දෙකක් ' පමණක් අවශ්‍යයැයිි පැවසූ ඔහු⁣ට රටේ අනුකම්පාව හා ආදරය හිමිවිය. නමුත් ඒ කිසිවකින් ප්‍රයෝජනයක් අත් නොවූ අතර...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles