වහාම ක්රියාත්මක වන පරිදි කිරිපිට මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 60/- කින්ද, කිරිපිටි කිලෝවක් රුපියල් 150/- කින්ද මිල ඉහළ දමා ඇත.
දේශිය කිරිපිටි මිලත් ඉහළ යෑමේ ඉඩක් පවතින බව වාර්තා වේ.