Tuesday, May 7, 2024

BREAKING! අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල අහස උසට නංවයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිට මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 60/- කින්ද, කිරිපිටි කිලෝවක් රුපියල් 150/- කින්ද මිල ඉහළ දමා ඇත.

දේශිය කිරිපිටි මිලත් ඉහළ යෑමේ ඉඩක් පවතින බව වාර්තා වේ.


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles