Sunday, November 24, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ

අදට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුව් මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගණයේ...

පරිසරය ගැන කියන්න ජිනීව යන්න

ලංකාව තුල විසදා ගත නොහැකි වූ පාරිසරික ප්‍රශ්න ගණනාවක් සමිබන්ධව යුරෝපා පාර්ලිමෙීන්තුව හා ජීනීවා මානව හිමිකමි කවුන්සිලයට වාර්ථාවක් භාරදීමට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය...

කොස්ගම අවට දැඩි රථවාහන තදබදයක්

අවිස්සාවේල්ල - කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ අද පස්වරුවේ ගින්නක් හටගත් ගින්න හේතුවෙන් ඒ අවට මාර්ග වල දැඩි රථවාහන තදබදයක් ඒ හේතුවෙන්...

කටුනායක ඩයලොග් සේවා ඇනහිටී

කටුනායක ගුවන් තොටුපල තුල පිහිටි ඩයලොග් සේවා මද්‍යස්ථානය බොහෝ වෙලාවට සේවාවක් කර ගැනීමට නොහැකි තත්වයට පත් වී ඇත ,අද අද අලුයම් කාලයේ එම සේවාවන්...

ජල ගාස්තුත් ඉහළ යාවි

වසර 4කින් ජල ගාස්තුවල වෙනසක් සිදුව නොමැති නිසා ඉදිරියේදී ජල ගාස්තු ඉහළ යනු ඇති බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා...

බැලුන් වගේද හරීන් ගේ සහන ඩේටා මල්ල ?

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ වයස අවුරුදු 12 – 35ත් අතර තරුණ තරුණියන් සඳහා සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල...

සබරගමු සිසුන් තෙවරප්පෙරුමව එළවයි

අද (03) පෙරවරුවේ සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් දැඩි විරෝධයක් දක්වමින් විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට...

නැගෙනහිර මහ ඇමතිට නාවික හමුදාවෙන් බඩ පිරෙන්න කන්න දෙයි

ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේදී  නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතාට  දිවා භෝජන සංග‍්‍රහයක් ලබා දි ඇත. ඉතා උණුසුම් ලෙස තමා පිළිගත් බවත්, ඉතා රසවත්...

Latest Articles