Tuesday, December 24, 2024
Home CIA විවිධ

CIA විවිධ

විදේශිය මත්පැන් බෝතල් තොගයක් සුරාබදු නිළධාරීන්ගේ භාරයට

තීරුබදු නොගෙවූ විදේශිය මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු මාබෝල ප්‍රදේශයේ දී, අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී විස්කි, රම්, ජින් සහ වොඩ්කා වර්ග වලට අයත් විදේශීය මත්පැන්...

දැඩි සංකූලතා ඇතිවිය හැකි පාර්ශ්ව 03ක්

අධිබර ගැබිණි මව්වරුන්, ස්ථූල කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇති විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය...

කඩිනමින් ඉන්දියාව ‘ස්පුට්නික් V’ එන්නත් ගෙන්වයි

කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උත්සහ දරමින් සිටී. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් එන්නත් තොග නොමැති බැවින් නවදිල්ලි, රාජස්ථානය, මහරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල එන්නත්කරණ මධ්‍යස්ථාන...

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සිකුරාදා සමරයි

අද (12) නව චන්ද්‍රයා දර්ශනය නොවූ බැවින් එළඹෙන සිකුරාදා (14) ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

වාහන හිමියන් ට විශේෂ නිවේදනයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්...

ජනතාව ගැන අනුකම්පාවක් ඇත්නම් කැබිනට් මණ්ඩලය කොවිඩ් පාලන වගකීම අරගන්න – රනිල් ගෙන් ඉල්ලීමක්

කොවිඩ් -19 රෝගයේ උග්‍ර තත්ත්වයකට රට අද මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ...

රට ලොක්ඩවුන් එකකට යා යුතුයි (වීඩියෝ)

මේ අවස්ථාවේ රට ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. "දෙරණ බිග් ෆෝකස්" වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවසුවේ...

පළාත් හෝ දිස්ත්‍රික්ක අතර අවශ්‍ය වුවහොත් සංචරණ සීමා ඇමති ජීඑල්

වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. අද (10)...

Latest Articles