Monday, December 23, 2024
Home FACEBOOK BOX OFFICE

FACEBOOK BOX OFFICE

කොවිඩ් මරණ 4ක්

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි  72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්...

කෑගල්ලේ කොවිඩ් පැණියට තවත් අනුමැතියක්

කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

2028 වසර වනවිට චීන මහජන සමූහාණ්ඩුව විසින් අමෙරිකා එක්සත් ජනපදය අභිභවා ලොව ආර්ථික බලවතා වනු ඇතැයි ආර්ථික හා ව්‍යාපාරික පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

රටවල දෙක විසින් කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත් එකිනෙකට වෙනස් ක්‍රියාමර්ග හේතුවෙන් මින් පෙර උපකල්පනය කළ කාලයට වසර 5කට පෙර චීනය විසින් අමෙරිකා ආර්ථිකය...

වනාතවිල්ලුවේ පක්ෂීන් රැසක් මැරී වැටෙයි

පුත්තලම, වනාතවිල්ලුව, රාල්මඩුව ප්‍රදේශයේ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මියගොස් වෙල්යායකට වැටී ඇති පුවතක් වාර්තා වේ. වී කුරුල්ලන්, ගේ කුරුල්ලන්, ගෙල කළු කුරුල්ලන්, පරවියන් ඇතුළු පක්ෂීන් 200ක්...

දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය

ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන්...

අසිරිමත් නත්තල අද

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සැමරුව ද මෙවර ලොව...

26වනදා පළමු සංචාරක කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව සංචාරකයින් කණ්ඩායම ලෙස රුසියානු කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල්...

එංගලන්තයේ ආහාර දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට යුනිසෙෆ් ආධාර

ලෝකයේ ධනවත් රටක් ලෙස සැලකෙන එංගලන්ත යේ දරුවන් පිරිසකට නොමිලයේ ආහාර සැපයීමට යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් වී තිබේ. ඉතිහාසයේ මෙවැන්නක් සිදුවී ඇත්තේ පළමු වරට ය. ඒ අනුව...

Latest Articles