Monday, December 23, 2024
Home INTERNATIONAL

INTERNATIONAL

ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය ගැන රැසියාවෙි මතය

තලෙයිබාන් සංවිධානයේ සහය නොමැතිව ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය සාක්ෂාත් කරගත නොහැකි බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා පවසයි.ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව...

ජර්මනියේ නව චාන්සලර් ලෙස ඔිලාෆ් ෂ්කොල්ස් තේරී පත්වෙයි

වසර 16 ක් ජර්මනිය පාලනය කල ලොව බලවත්ම කාන්තාව ඇන්ජලා මර්කල්ගේ පක්ෂය පරාජයට පත්කරමින් ජර්මනියේ නව චාන්සලර් ලෙස ඔිලාෆ් ෂ්කොල්ස් පත් ව්ය. ජර්මනියේ මහ මැතිවරණයෙන්...

නිවසේදීම කොවිඩ් පරීක්ෂණ වරම් ලබන ඔිස්ට්‍රේලියානුවෝ

ඔිස්ට්‍රේලියානු පුරවැසියන්ට ඉතාම නුදුරේදී සිය නිවසේදීම කොවිඩ් පරීක්ෂණය කරගැනීමට අවස්ථාව සලසාදීමට එරට රජය සූදානම් වනවා. ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසන්නේ ඒ සඳහා අවශ්‍ය අනුමැතිය...

අමෙරිකාව තුළ කොවිඩ් උච්චතම අවස්ථාවේ අවසානයට

අමෙරිකාව තුළ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ අවසානයට පැමිණ ඇතැයි අමෙරිකානු විශේෂඥයන් පිරිසක් කල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා. මෙම සාම්පල පරීක්ෂණය සිදුකර තිබුනේ අමෙරිකානු රෝග පාලන...

තලේබාන් නීතිය ක්‍රියාත්මක කරමින් ඇෆ්ගනිස්ථාන වැසියන්ට රැවුල් කැපීම තහනම් කරයි

ඇෆ්ගනිස්ථානයේ Helmand ප්‍රදේශයේ බාබර් සාප්පු හිමියන්ට නව නීතියක් පැනවීමට තලෙයිබාන් සංවිධානය කටයුතුකර ඇත. ඒ අනුව තම බාබර් සාප්පු තුල පිරිමි අයගේ රැව්ල කැපීම දඩුවම්...

ලාඔිසයෙන් කොරෝනා වයිරසයට සමාන වයිරස සහිත වවුලන් විශේෂයක් හඳුනා ගැනේ

කොරෝනා වයිරසයට බෙහෙවින් සමාන තවත් වයිරස සහිත වවුලන් විශේෂයක් හඳුනා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. කොරෝනා වයිරසයට සමාන වයිරස තුනක් එම වවුලන්ගේ සිරුරු තුළ තිබී...

වෙඩි තබා ඝාතනය කල ඇෆ්ගන් වැසියන් සිව් දෙනෙකුගේ සිරුරු එල්ලා ප්‍රදර්ශනය කෙරේ

ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයේ පැහැරගැනීම් සිදුකළ බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු නගරයේ එල්ලා ප්‍රදර්ශනය කිරීමට තලෙබාන් සංවිධානය කටයුතු කර තිබෙනවා. මෙවැනි...

ලොව පුරා කොවිඩ් මරණ 4,742,000 ඉක්මවා ගිහින්

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 231,477,987ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (26දා) උදෑසන වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන්...

Latest Articles