Monday, December 23, 2024
Home INTERNATIONAL

INTERNATIONAL

නවසීලන්තය පකිස්තානයෙන් ආපසු හැරී ගියේ නිකම්ම ද?

නවසීලන්තය ක්‍රිකට් පිල පකිස්තානයේ තරග ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබියදී සංචාරය අත්හිටුවා ආපසු නික්මයාම සම්බන්ධයෙන් මේ වනවිට පුලුල් කතාබහක් නිර්මාණය වී තිබේ. සංචාරය නතරවීමට...

ලෝකයේම බලාපොරොත්තු සුන් කරමින් කොරෝනා අලුත් වෙයි – තවත් මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතුවෙයි

කොවිඩ් ප්‍රතිදේහ වලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන අමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නව ප්‍රභේදය ආර් පොයින්ට්...

නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවට

තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරට අද පැමිණියා. එහි දී ඔහු ජනපති ජෝ බයිඩ්න් සමග ද්වීපාර්ශවික සාකච්ඡාවට...

මාස්ක් පලඳින්න කීවාට වෙඩි තබා මරා දමලා

මුඛ ආවරණ පැලඳීම පිළිබඳ ආරවුලකින් 20 හැවිරිදි ඉන්ධන පිරවුම්හල් සේවකයෙකු ඝාතනය කිරීම ගැන ජර්මානු දේශපාලනඥයන් කම්පනයට පත්ව ඇති බව කියයි. සෙනසුරාදා සවස බටහිර ඉඩාර්-ඔබර්ස්ටයින්...

ත‍්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු මෙහෙයුම්වලට ඩොලර් ටි‍්‍රලියන 21ක් වැයවුණා – ජනපති බයිඩන්

සැප්තැම්බර් 11 දා ඇමරිකාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙහි ත‍්‍රස්තයන් මර්දනයට ඇමරිකාව ඩොලර් ටි‍්‍රලියන 21ක් වැය කර ඇත. මේ ගැන ඇමරිකානු ජනපති ජෝ බයිඩන් පැවසුවේ...

තායිලන්තය සංචාරකයින්ට රට විවෘත කිරීම කල් දමයි

බැංකොක් අගනුවර ඇතුළු තායිලන්තයේ අනෙකුත් නිකේතන නගර විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීම නොවැම්බර් මාසය දක්වා කල්දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කලින් සැලසුම් කර...

පකිස්තානයේ එන්නත්කරණය කණ්ඩායමකට ප්‍රහාරයක්

පකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ තාල්බෙහාසාදි ප්‍රදේශයේ දී පෝලියෝ එන්නත්කරණය කණ්ඩායමක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී, එන්නත්කරණ කණ්ඩායමෙි ආරක්ෂක කටයුතු සදහා යොදවා සිටි පොලිස්...

හයිටි ජනපති ඝාතනයට හිටපු ආරක්ෂකයෝ 2 ක් අත්අඩංගුවට

හයිටි ජනපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනයට ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනකු සම්බන්ධ බව සොයාගෙන ඇත. මෙම ඝාතනය සිදුකළ කොළොම්බියානු ප‍්‍රහාරක කණ්ඩායම සඳහා ජනපති නිවස අසල මහල් නිවසක්...

Latest Articles