Sunday, December 22, 2024
Home INTERNATIONAL

INTERNATIONAL

කැනඩා මහ මැතිවරණයෙන් අගමැති ටෲඩෝගේ ජය තහවුරු වෙයි

ජස්ටින් ටෲඩෝ 03 වන වරටත් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඒ, එරට පැවැති මහ මැතිවරණයෙන් ටෲඩෝ නියෝජනය කරන පාලක ලිබරල් පක්ෂය ජය ගැනීමත්...

ඔිස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ භූ කම්පනයක්

ඔිස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 5.8 ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ‘ජියෝසයන්ස්’ නමැති භූ ගර්භය පිළිබඳ තොරතුරු වාර්තා කරන රාජ්‍ය ආයතනය මේ බව...

තලෙයිබාන් සංවිධානය ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට අවස්ථාව ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය පත්...

ඇෆ්ගනිස්තානයේ කාන්තා අමාත්‍යාංශයත් නැති කරයි. ‘no need of ministry ‘

ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත කර තිබූ කාන්තා කටයුතු අමාත්‍යාංශය අහෝසි කර දැමීමට තලේබාන් සංවිධානය පියවර ගෙන තිබේ. ඔවුන් සදහන් කරන්නේ, කාන්තාවන් වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් හෝ අමාත්‍යාංශයක කොටසක්...

ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වීමි තවදුරටත්

ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝණය වන බව වාර්තා වෙයි. එරට කාන්තාවන්ට රැකියා කිරීමෙන් වළකින ලෙස තලේබාන් පාලනය නියෝග කර ඇත. කාබුල් නගරයේ මෙම නියෝගය...

කම්කරුවන් හා ආරක්ෂක අංශ අතර ඕස්ට්‍රේලියාවේ දී ගැටුම්

ඕස්ට්‍රේලියාව තුළ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතව සිටින කම්කරුවන් හට සිය සේවය ඉදිරියට පවත්වාගෙන යෑමට නම් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. මෙම නිවේදනය...

මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි නායකයාට වසර 28 ක සිර දඩුවමක්

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය නායකයෙක් වන වයිසෙන්වේ කාරිලෝට එරට අධිකරණය වසර 28 ක සිරදඩුවමක් නියම කර ඇත. ලූවාරෙස් මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙයවූ කාරිලෝ 2014 දී අත්අඩංගුවට ගැණුනි....

ජාත්‍යන්තර අධිකරණයට යටත් වන්නේ නැහැ; ඊට පෙර මා මියයනවා – පිලිපීන ජනපති ඩුටාවේ

ජාත්‍යන්තර අධිකරණයට යටත් වන්නේ නැහැ; ඊට පෙර මා මියයනවා - පිලිපීන ජනපති ඩුටාවේ ජාත්‍යන්තර අධිකරණයට මුහුණදෙන්නේ නැති අතර ඊට පෙර තමා මියයන බව පිලිපීන ජනපති...

Latest Articles