Friday, November 15, 2024
Home පුවත්

පුවත්

විසිකෝටියක් වංචා කළැයි-ටිරාන් අලසුත් රිමාන්ඩ්

උතුරු නැගෙනහිර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ (රාඩා) හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු සිව් දෙනකු නොවැම්බර් 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහාධිකරණ...

බම්බු ගේට්ටු බලන්න සිවිල් ආරක්ෂක බළකායෙන් 200ක්

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩ වර්ජනයට තාවකාලික පිළියමක් හැටියට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයන් යෙදීමට රජය තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සිවිල් ආරක්ෂක භටයන්...

අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු...

කෝප් වාර්තාව ගැන අගමැති කතා කරයි

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදි සිදුවූ බව කියන වංචාව පිළිබඳ කෝප් කමිටුව සකස්කළ වාර්තාව පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02දා) පළමුවරට සිය අදහස් දැක්වීය....

රුසියාවේ රෝයල් ගුවන් සේවය ශ්‍රී ලංකාවට එයි

රුසියානු ගුවන් සේවයට අයත් රොයල් ගුවන් සමාගමේ ගුවන් යානා දිවයිනට පැමිණීමේ වැඩසටහන යටතේ ප්‍රථම ගුවන් යානය සිය මංගල ගමන නිම කොට ඊයේ (01දා) උදෑසන...

KLM ගුවන් සේවය වසර 20ට පසුව එයි

නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය වසර 20ට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් නැවතත් ආරම්භ කරනු ලැබීය. අද (02දා) අලුයම...

එජාපයේ කැළණිය ආසන සංවිධායක ෆොන්සේකා

එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ. ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

ඩොලරය රුපියල් 150 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂය ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණයට ලක්වීම (බාල්දුවීම) වැඩිවෙමින් තිබේ. ඒ අනුව මහ බැංකුව විසින් අද (02දා) නිකුත් කළ විනියම අනුපාත අනුව ඇමෙරිකානු...

Latest Articles