Sunday, September 22, 2024
Home පුවත්

පුවත්

යළිත් සමෘද්ධි එයි

දිවිනැගුම පනත සංශෝධනය කර සමෘද්ධි ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේසඳහා වන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත...

සිලාවතුර සිද්ධිය අසත්‍යයක් – නාවික හමුදාව

මන්නාරම් සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට ඊයේ රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවට සිදු කෙරෙන පුවත අසත්‍යයක් බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා...

හොරු ආරක්ෂා කරන්න මම බැදිල නැ-ඇමති වජිර

රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහය අනුව කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු කිරීමේදී යම් වරදක් සිදු කළහොත් එම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ...

ගෙල වැළලාගත් බුද්ධි නිලධාරියා විශ්‍රාම ගත්තේ 2007 වසරේ – ලසන්ත ඝාතනය කෙළේ 2009 වසරේ!

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ තමා බව පවසමින් ගෙල වැලලාගෙන මියගිය බුද්ධි අංශ හිටපු සාජන් මේජර්වරයා විශ්‍රාම ගොස් ඇත්තේ පසුගිය 2007 වසරේ බව පොලිස් ආරංචි...

හිටපු ඩීඅයිජී අනුර වැලිකඩ රෝහලට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා හා බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර...

ශ්‍රීලනිප-එජාප මුල්ම ගිවිසුම හිටපු ජනපතිගෙන් – ජනපති

වත්මන් රජය වසර දෙකක් තුළ කළේ කුමක්දැයි අහන අය පසුගිය රජය තමන්ගේ මුල් අවුරුදු දෙක තුළ කළේ කුමක්දැයි මතක් කරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

පිල්ලයාන් යළිත් ඇතුලට – බැසිල්ගේ නඩුව කල් යයි

පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් ලබන 02 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද යලි නියෝග කලේය. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු එම්.ගනේෂරාජාගේ නියෝගයකට අනුවයි. 2005.12.25 වන දින මඩකලපුව...

තිස්ස අත්තනායක යළි රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එළැඹෙන දෙසැම්බර් මස...

Latest Articles