Sunday, September 22, 2024
Home පුවත්

පුවත්

ටිරාන් අලස්ට වැඩ වරදි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය මඟින්  අලස් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු...

පුටින්ගේ සහය ලංකාවට

ශී‍්‍ර ලංකාව තුළ අද  සිදුවෙමින් තිබෙන පරිවර්තනය පිළිබඳ තමා ඉතා සතුටුවන බව ප‍්‍රකාශ කරන රුසියා ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් මහතා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය  ඕනෑම සහයක්...

කථානායකගෙන් විශේෂ පැහැදිළි කිරීමක්

ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස...

අගමැති හා ලොව්රාන් කුමරු අතර හමුවක්

වර්තමානයේ යුරෝපයට අවශ්‍ය බල ශක්තියෙන් සියයට 12 කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් උපයෝගී කර ගනිමිනි ඉදිරියේදී පුර්ණ වශයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි...

අල්ලස් කොමිසමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමගම එම කොමිසමේ සභාපති ටී.බී. වීරසූරිය මහතා ඇතුළු කොමසාරිස්වරුන්ද ඉල්ලා...

අධිවේගයේ දඩ දෙන්න නවීන තාක්ෂණය එයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදෙන සියලුම රියදුරන්ට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඔවුන් පිටවන දොරටුවේදී කළ වරදට නියමිත දඩ පත්‍රිකාවක් ලබාදීමට කටයුතු...

මේජර්ගේ ලියුම ගැන පරීක්ෂණ CIDයට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්කළේ තමා බවට ලිපියක් ලියා තබා සියදිවි හානිකරගත් කෑගල්ලේ විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයාගේ එම ප්‍රකාශය සම්බන්ධව පොලිස්පතිවරයා විසින්...

ජනපතිගේ දේශපාලන ජීවිතය මාහට පරමාදර්ශයක්

බ්‍රික්ස් - බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් අතර...

Latest Articles