Saturday, September 21, 2024
Home පුවත්

පුවත්

ඇවන්ගාඩ් පිළිබද සිදුකළ විමර්ශනය අවසන් – වාර්තාව ජනාධිපති අතට

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කළ තවත් වාර්තා තුනක් ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත බාරදෙන බව එම කොමිසම පවසයි. කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා...

පොළොන්නරුවට මහ වැසි

දිගු නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි ඇදහැළෙමින් තිබේ. මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයකට 13 සවස මෙලෙස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.

එට්කා හරහා ඉන්දියානුවන්ට මෙරට රැකියාවට ඉඩ නැහැ

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ‘ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ හරහා ඉන්දියානු වෘත්තිකයන්ට මෙරට රැකියා වෙළඳපොළ තුලට ස්වාධීනව මැදිහත්වීමට ඉඩ  ලබා නොදෙන  බවත්,...

හබයාස්කෝපස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳවීමට තීරණයක්

අතුරුදන් වී ඇති බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ආරක්ෂක අංශ භාරයෙහි සිටී නම් වහාම අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති හබයාස්කෝපස් පෙත්සම...

මෛත්‍රී, ගෝඨා ගැන දුකෙන් CIDයට, අල්ලස් කොමිසමට දෙහි කපයි

ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වංචා හා දූෂණ චෝදනා පිළිබඳ ව පරීක්ෂණ කරන ආයතනවලින් සිදු කරන පරීක්ෂණ පිළිබඳව තමාව හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ යුතු බවත්...

ජී.එස්.පී. ලබා ගන්න අගමැති බ්‍රසල්ස් යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා මෙම 17 දා බ්‍රසල්ස් බලා යයි. පසුගිය රජය සමයේ අප රටට අහිමි වු ජී.එස්.පී.ප්ලස් සහනය යළි...

සිවිල් ආරක්ෂක 5000ක් පොලිස් සේවයට

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ගෙන් පන්දහසක පමණ පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පොලිස් සේවයට එකතු කිරීමට යයි. ආරක්ෂක මණ්ඩලය හමුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. දැනට...

ඇමති වජිරගෙන් -ගාල්ලට නිලමෙහෙවර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනතාසේවයේ 2 වැනි...

Latest Articles