Tuesday, November 19, 2024
Home පුවත්

පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තියන්න පොලිස්පති සූදානම්

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ජාත්‍යන්තර ජාලයක් පැවතිය ද එය මර්දනය කිරීමට උපරිමයෙන් කටයුතු කරන බව පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා පවසයි. රාගම, බැසිලිකා විද්‍යාලයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධී...

ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අත්අඩංගුවට

ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ වාහන දෙකක් යොදා ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට අදාළ සැරසිලි...

අද පා ගමන නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩට

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වන දිනය අදයි. අද(31) පාගමන නිට්ටඹුව නගරයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පැමිණීමට නියමිතය. ඊයේ(30) දිනයේ නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව...

හෙට දින ඩොලර් බිලියන 5.2 ක ණයක් ගෙවිය යුතුයි – රාජිත

ශ්‍රීලංකාව හෙට(01) දිනය වන විට ඩොලර් බිලියන පහයි දශම දෙකක ණය මුදලක් ගෙවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය...

ජනතාවට හිසේ රදයටත් බදු ගෙවන්න වෙලා – හිටපු ජනපති

ජනතාවගේ ඔළුවේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න සිදුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ගල්කිරියාගම, බුදුගේහින්න, පුංචි දඹුල්ල රජමහා විහාරයේ නව සංඝාවාසය හා දාන...

යාල වනෝද්‍යානය තාවකාලිකව වැසෙයි..

යාලජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 15 දක්වා සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ...

සම්මුති ආණ්ඩුව වසර 05 ක් දිගටම – දෙපක්ෂයේම අනුමැතිය

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුතිවාදී ආණ්ඩුව වසර 5ක් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා පක්ෂ දෙකේම එකගතාවය හිමිව ඇති බව ජනාධිපති...

අප්පච්චිටයි පුතාලටයි ලැබුනු දේව දඬුවම

"එදාඋඩින්ගිය අප්පච්චිලා පුතාලා ඥාති  පරපුරටම දේව දඬුවමක් ලබාදීලා අද පාද යාත්‍රා යනවා" යැයි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද...

Latest Articles