Tuesday, November 19, 2024
Home පුවත්

පුවත්

‘රාජ්‍ය සේවා සැපයුම් නීතිය’ නමින් අලුත් නීතියක්

රාජ්‍ය සේවා සැපයුම් නීතිය යනුවෙන් නව නීතියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ යටතේ දේශපාලනඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ...

කඳුළු ගෑස් අරන් කැලණි පාලමට එන්නැයි පොලීසියට ගම්මන්පිල කියයි

කොළඹට ඇතුලුවීමට එන ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වැලැක්වීඹ සදහා හැකිනම් රටේම ඇති කදුළු ගෑස් ගෙන කැලණි පාලම අසලට එන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටින බව සන්ධාන...

ඒකාබද්ධයට හයිඩ් පිටිය අහිමි වෙයි..

කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් අද (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව...

ප්‍රදීප් නිලංගගෙන් ලංකා බැංකුවට කෝටි 06 ක පොල්ලක්..

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අයත් පී.එන්.ඩී. කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ලංකා බැංකුවෙන් ලබාගත් කල්බදු ණය මුදලක් නොගෙවා සිටිතැයි ලංකා ඉරිදා පුවත්පත අනාවරණ කරයි. මෙසේ...

ඉඩම් ගැටලු ලිහන්න උතුරට සමථ මණ්ඩලයක්..

යුධගැටුම් සමයේ වෙනත් පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අත්පත් කරගෙන ඇති ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත ලබාදීමේ නීති මේ වන විට සම්පාදනය කර ඇති...

“සැමට නීතිය පොදුය” – ජනපති ඒ වෙනුවෙන් කැපවෙයි

"සැමට නීතිය පොදුය" යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට තම නිල කාලය තුළ කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම්...

පාද යාත්‍රාව තෙවන දිනය, අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

ඒකාබද්ධ  විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව අද(30) දිනයේ නෙළුම්දෙණියේ සිට යළි ගමන් ආරම්භ කරන බව සංවිධායකයින් පවසයි. පාද යාත්‍රාව පසුගිය 28 වනදා පේරාදෙණියෙන් ආරම්භ...

පාද යාත්‍රාවේ යන්නවුන්ගේ කෙරුවාව නුදුරේදීම රට හමුවට – ජනපති කියයි

වසර 11 තුළ රටේ පාලනය කළ සමයේ සංවර්ධනයට ක්‍රියා කළේ නම් අද කකුල් වල දියපට්ට එන තුරු පාද යාත්‍රා යාමට සිදු නොවන බව ජනාධිපති...

Latest Articles