Sunday, May 19, 2024
Home පුවත්

පුවත්

ස්ටෙන්ට් නොමිලේ-ඇමති රාජිත

  හෘදයට රුධිරය සපයන නාළවල අවහිරතා මඟහරවාගැනීම සඳහා භාවිත කරන ස්ටේන් (Stent) සම්පූර්ණයෙන්ම රෝගීන්ට නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ රෝහලකදී සිදුකරන සැත්කමකදී පවා...

නව මහ බැංකු අධිපති ගැන හර්ෂගේ විශ්වාසය..

නවමහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ වගකීම පැවැරී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...

මධ්‍යම අධිවේගය වසර තුනකින් ජනතා අයිතියට – ලක්ෂ්මන් කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර තුනකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. නව රජයේ ප‍්‍රමුඛ සංවර්ධන යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක...

ආණ්ඩුව රටේ ඒකීයභාවය විනාශ කිරීමේ උත්සාහයක – විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින්  රටේ ඒකීයභාවය විනාශ කිරීමට උත්සහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා...

පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ හදිසි ගින්නක්..

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ගම්පොළ පාරේ පිහිටි ඉංජිනේරු පීඨයේ, පර්යේෂණාගාරයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී...

පිළිකා කාරක ෆාම් ඔයිල් කන්ටේනර් 24ක් ගෙන්වලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු මේද අම්ල අඩංගු වන ෆාම් ඔයිල් කන්ටේනර් 24ක් ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට ආනයනය කර ඇත. මෙම කන්ටේනර්...

පක්ෂය දෙකඩ කර විනාශ කරන අයට-තරා තිරම නොබලා දඬුවම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා විනාශ කරන්නට උත්සහ කරන ශ්‍රීලනිප යේ සියලුම ආසන සංවිධායකයන්ගේ තනතුරු අහෝසි කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම්...

වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්න අද GMOA හා GDSA වර්ජනයට

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04දා) දිනයේදී වැඩ වර්ජනයක් දියත්...

Latest Articles