Sunday, May 19, 2024
Home ක්‍රීඩා

ක්‍රීඩා

ඉන්දියාව හමුවේ ශ්‍රීලංකාව 300 ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 222 කින් පරාජයට පත්වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු සහ ශ්‍රීලංකාවෙි 300 වන ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය...

පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරන ලැයිතුවේ පළමු දසදෙනා අතරට

ලෝක විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ 9 වන ස්ථානයට පැතුම් නිස්සංක පැමිණ තිබෙනවා.මෙම ලැයිස්තුවේ පලමු තැන පකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම්ට හිමිවී තිබෙනවා. මීට පෙර පැතුම්...

ඉන්දික දිසානායක හා චතුරංග ලක්මාල් ලක්මව රනින් සරසයි

සිංගප්පූරුවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් හිමිකර දෙන්නට ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ජයසූරිය අද සමත් වුණා. කිලෝ...

ශ්‍රීලංකා – ඉන්දියා තරගාවලිය අදින් ඇරඹෙි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස පළමු තරගය අද (24) පැවැත්වෙනවා. රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිත අතර...

වනිඳුට, මහීෂ්ට, කුසල් මෙන්ඩිස්ට ඉන්දීය සංචාරයේ පළමු තරගය අහිමි වන ලකුණු ?

කොවිඩ්-19 ආසාදනය වු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියේ පළමු තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය...

ඉන්දීය ක්‍රිකට් තරඟ සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දීය ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නම් කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයින් 18දෙනෙකු සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතිය හිමිව ඇත. එම සංචිතය...

භානුක රාජපක්ෂ ඉන්දීය තරඟ සංචාරයෙන් ඉවතට

ප්‍රවේගාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරය සඳහා වන ජෛව බුබුළට ඇතුළත් කොට තිබුණත් ඔහුව ඉන්දීය සංචාරයෙන් අත හැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය...

පස්වන තරගයේජය ශ්‍රී ලංකාවට ජය ! තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්

ඔස්ට්‍රෙිලියාවට එරෙහි 05 වන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් හිමිවුණා. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රෙිලියාව නියමිත පන්දුවාර...

Latest Articles