CIA LOCKDOWN ALERTS…

0
1021

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොතේ සිට දිස්ත්‍රික්ක 02 කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ :

රක්වාන පොලිස් බලාප්‍රදේශයට අයත් :

දොළේ කන්ද ග්‍රාම සේවා වසම
රඹුක ග්‍රාම සේවා වසම
කත්ලාන ග්‍රාම සේවා වසම
තනබෙල ග්‍රාම සේවා වසම
ඉඹුක්කන්ද ග්‍රාම සේවා වසම
පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම

කළවාන පොලිස් බලප්‍රදේශයට අයත් :

පනාකොළ ග්‍රාම සේවා වසම
කුඹුක්මිටිය ග්‍රාම සේවා වසම
කුඩාව ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම
ද්වාලගම ග්‍රාම සේවා වසම
ගලහාගල ග්‍රාම සේවා වසම
කොස්වත්ත ග්‍රාම සේවා වසම
කපස්සර කන්ද ග්‍රාම සේවා වසම
වතුරාව ග්‍රාම සේවා වසම
වෙම්බිටියගොඩ ග්‍රාම සේවා වසම
වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම
වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම
දවුලගලගම ග්‍රාම සේවා වසම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ : ළිඳුල පොලිස් බලප්‍රදේශයට අයත් ශාන්ත කුම්බ්ස් වතුයාය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලාභාවයෙන් ඉවත්කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here