CLP CEYLON සමාගමට WEKNOW APP හඳුන්වා දෙයි

0
657

CLP CEYLON සමාගම විසින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික විප්ලවයේ නව සන්ධිස්ථානයක් පසු කරමින් WEKNOW නාමය සහිත APP එකක් හඳුන්වා දීමේ අවස්ථාව වැල්ලවත්ත සෆායර් හෝටලයේදී පසුගිය 10 වැනිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එම අවස්ථාව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අතර මෙය මෙරට තාක්ෂණික විප්ලවයේ ජයග්‍රාහී කඩඉමක් පසුකරන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here