පුවත් ඇඳිරි නීතිය අවසන්… By Manorama Weerasinghe - April 4, 2022 0 598 FacebookTwitterPinterestWhatsApp සෙනසුරාදා (02) සිට අද (04) අලුයම 6.00 දක්වා පැණවූ පොලිස් ඇඳිරි නීතිය අවසන් වී තිබෙනවා.දුම්රිය සහ බස් සාමාන්‍ය පරිදි ධාවනයට එක්ව ඇති අතර දුම්රිය ප්‍රමාදයක් වාර්තා වනවා.බොහෝ ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් තොග ලැබී ඇති බවත් වාර්තා වනවා.